
ලී ක්වාන් යූ අන්තර් දැක්ම
Graham Allison, Robert D. Blackwill, Ali Wyne
Rs. 850
Rasputin Ghathanaya · Rasputin
Translated by ප.ද.රා. ප්‍රේමවර්ධන
Rs. 750
In stock
“මා වෙඩි තැබිය යුත්තේ කොතැනටද? නළල හා කන අතර තැනටද නැත්නම් හදවත පසාරු කරගෙන යන්නද?” මගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවෝල්වරය එල්ල කොට කොකා ගැස්සීමි. වල් සතෙකුගෙන් නැගෙන ගෙරවිල්ලක් බඳු හඬක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය.