
ලී ක්වාන් යූ අන්තර් දැක්ම
Graham Allison, Robert D. Blackwill, Ali Wyne
Rs. 850
Kantharaye Kusuma
by Waris Dirie
Translated by රංජිත් කුරුප්පු
Rs. 1,200
In stock
වාරිස් ඩිරීගේ 'Desert Flower' ආත්මකතාවේ සිංහල පරිවර්තනය. සෝමාලියාවේ කාන්තාරයේ එඬේර කෙල්ලක ව ඉපිද, ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොලු ජයගනිමින් ලෝ පුසිද්ධ නිරූපිකාවක ලෙසින් සමාජයේ ඉහළට ම ගිය වාරිස් ඩිරීගේ සත්‍ය කතාවයි. 1999 දී ලොව පුරා වැඩියෙන් ම අලෙවි වූ ග්රන්ථ අතරට එක් විය.