
ප්‍රධාන විධායක දින සටහන්
Rs. 1,400
Oluwatama AI
by දිලංක සංජය
Rs. 1,699
In stock
AI කියන්නේ තාක්ෂණික අය විතරක් භාවිතා කරන දෙයක් නෙමෙයි. අද රැකියාව කරන කෙනෙක්ටත්, ව්‍යාපාරයක් කරන කෙනාටත්, ගුරුවරයෙකුටත්, ශිෂ්‍යයෙකුටත්, අලුත් දෙයක් පටන් ගන්න හිතන කෙනෙක්ටත් AI කියන්නේ ඉදිරියට යන්න භාවිතා කරන්න පුළුවන් බලවත් මෙවලමක්. ඔළුවට ම AI පොතෙන් AI ගැන අමාරු technical වචනවලට වඩා, ඒක අපේ එදිනෙදා වැඩවලට, රැකියාවට, ව්‍යාපාරයට, Content Marketing & Research සහ Ideas වලට භාවිතා කරන්නේ කොහොමද කියන එක සරලව කියාදෙනවා.