
ප්රධාන විධායක දින සටහන්
Rs. 1,400
Kotipathi Mawatha · Millionaire's Road
Rs. 1,250
In stock
අවුරුදු දහයක් එක දිගට මහන්සි වුණොත් ජීවිතයේ ඉතුරු කාලය මහන්සි නොවී සැප විඳින්න පුළුවන්. වයස අඩුවෙන් පටන් ගත්තොත් ඉක්මනටම ඒ target එකට ලඟා වෙන්න පුළුවන්. ඒ සඳහා අද සිටම කැපවන්න. ඔයාට ඔය අවුරුදු දහයෙන් මුල්ම 'රුපියල් කෝටිය' හදාගන්න තමයි ලොකු කාලයක් ගතවෙන්නේ. ඒ ගැන ඔයාට මේ පොතේ තේරෙන සිංහලෙන්ම හොඳට පැහැදිලි කරලා තියෙනවා.