
ලී ක්වාන් යූ අන්තර් දැක්ම
Graham Allison, Robert D. Blackwill, Ali Wyne
Rs. 850
Gujarataye Sinhaya Narendra Modi · Lion of Gujarat Narendra Modi
Rs. 800
In stock
ඉන්දියාවේ 15 වැනි අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව, සේමාලි කැල්ලපත විසින් ලියන ලද්දකි. නරේන්ද්‍ර කුඩා අවධියේ දිය නෑමට ගියේ වාද්නගර් ගමේ ශාමිස්ටා විලටය. ඒ විලේ තරුණ නරේන්ද්‍ර වරක් පිහිනා ගියේ ගමේ දේවාලයේ කොඩිය සවි කිරීමටය.