
Sold out
වෙරළබඩ නගරයේ කුඩා නිවහන
Rs. 850
Manpethaka Andaraya
Rs. 850
Sold out. Message us to reserve the next copy.
19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය. ඇය සුප්රකට 'ලිට්ල් හවුස්' කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි. Charlotte Years හෙවත් චාලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය. 'මංපෙතක අන්දරය' යනු එහි තෙවැන්නයි.