
හෙදර් නිම්නයෙන් එහා ලෝකය
Rs. 900
Maha Mangaka Kuda Niwahana · Across the Puddingstone Dam
Translated by කත්‍යානා අමරසිංහ
Rs. 850
In stock
19 වැනි සියවසේ ස්කොට්ලන්තයේ සිට උතුරු ඇමෙරිකානු බිම්වල පදිංචියට ආ පවුලක් වටා ගෙතෙන මෙම Charlotte Years කතා මාලාවේ කතා නායිකාව වන්නේ Little House කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණිය වූ චාලට් ය. දැඩි දරිද්‍රතාවයෙන් සහ දුෂ්කරතාවලින් පෙළෙමින් ආගන්තුක පොළොවක ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් කළ ජීවන අරගලය මේ කෘති හතරෙන් කියැවෙයි. 'මහ මඟක කුඩා නිවහන' කෘතිය Charlotte Years කතා මාලාවේ සිව්වැනි සහ අවසන් කෘතියයි.