
ලී ක්වාන් යූ අන්තර් දැක්ම
Graham Allison, Robert D. Blackwill, Ali Wyne
Rs. 850
Che - Satan Sagayange Asin
Translated by සුසන්ත රන්ජන් ගමගේ, මහින්ද සෙනරත් ගමගේ
Rs. 900
In stock
තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ, 'චේ' නම් වූ අසාමාන්‍ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ, චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග්රහ කළ හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය. චේගේ ගමන් මග සහ විප්ලවීය ජීවගුණය පිළිබඳව අද කියුබානු වාස්තවිකයේ පවතින සංකල්ප වල නිරූපණයක් ඔහුගේම පුතුගේ සහ දියණියගේ අදහස් තුළින් විදහා දක්වයි.