The Wealth Money Can't Buy

The Wealth Money Can't Buy – පොහොසතුන් නොකි කතා

Rs 1,600
Skip to product information
The Wealth Money Can't Buy

The Wealth Money Can't Buy – පොහොසතුන් නොකි කතා

Rs 1,600

සැබෑ ධනය යනු බැංකු ගිණුමේ ඇති මුදල් ප්රමාණය පමණක් නොව, ජීවිතයේ අර්ථවත් බව, නීරෝගීකම, සන්සුන් මනස සහ සැබෑ සතුට බව පෙන්වා දෙන විශිෂ්ට මාර්ගෝපදේශය! ලොව ප්රකට නායකත්ව උපදේශක සහ ග්රන්ථ කර්තෘ රොබින් ෂර්මා (Robin Sharma) විසින් රචිත The Wealth Money Can't Buy කෘතියේ සිංහල පරිවර්තනය දැන් ඔබට ලබාගත හැක.

මුදලින් මිළදී ගත නොහැකි ජීවිතයේ සැබෑ ධනයන් 8 (The 8 Hidden Habits) පිළිබඳව අවධානය යොමු කරමින්, මානසික සහනය, හොඳ සෞඛ්යය, සාර්ථක සබඳතා සහ අභ්යන්තර ශාන්තිය ගොඩනගා ගන්නා ආකාරය මෙමගින් සරලව පැහැදිලි කරයි. මුදල් පසුපස පමණක් හඹා නොගොස්, අර්ථපූර්ණ හා පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට කැමති සෑම දෙනාම අනිවාර්යයෙන්ම කියවිය යුතු අලුත්ම ස්වයං-සංවර්ධන (Self-Help) ග්රන්ථයකි.

You may also like