
Sold out
විලෙන් එහා ඈත ඉවුර
Rs. 900
Wilthera Asabada Kuda Niwahana
Rs. 900
Sold out. Message us to reserve the next copy.
මාර්තා මෝර්ස් කඳුකර ඉඩම් හිමියකුගේ කුඩා දියණියයි. සුන්දර ස්කොට්ලන්තයේ ඇය සහ ඇගේ පවුල ගත කරන සරල දිවි පෙවෙත අලලා මෙම කතාව ගොඩනැගී ඇත. මේ ලොවපුරා අතිශය ජනාදරයට පත් Little House කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවිත කතාව රැගත් The Martha Years කතා පෙළේ පළමුවැන්නෙහි සිංහල පරිවර්තනයයි.