
Sold out
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Pohosathun Noki Katha · The Wealth Money Can't Buy
by Robin Sharma
Translated by මංගල සෝමලාල් රාසිංආරච්චි
Rs. 1,600
Sold out. Message us to reserve the next copy.
මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජීවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජීවිතය සමබර වෙන්නේ නැහැ. මෙම පොත ඔබව සැබෑ මනුෂ්‍යත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විඳීමට මග පෙන්වනු ඇත. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිත සතුටයි. - රොබින් ශර්මා