
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Oba Thulath Nayakayek · The Leader in You
Translated by ප්‍රදීප්කුමාර බාලසූරිය
Rs. 880
In stock
නායකත්ව පුහුණුව අද පාසල්වලත් විවිධ ආයතනවලත් අවධානය යොමුවී ඇති වැදගත් කර්තව්‍යයකි. මේ සඳහා ලොව සුපතල ගත් කතුවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු වන ඩේල් කානගීගේ මේ කෘතිය අත්පොතක් කර ගත හැකිය. නායකත්ව ගුණාංග පැහැදිලි කිරීමට හා කුසලතා වර්ධනයට ඩේල් කානගී මේ පොත ඔස්සේ කරන පැහැදිලි කිරීම් සිත් ගන්නා සුළුය. ඕනෑම පුද්ගලයෙකුට අභිමානයෙන් දිවි ගෙවන්නට අවැසි පෞරුෂයක් උරුම කර ගැනීමට මේ පොත අවධානයෙන් පරිශීලනය කිරීම හොඳටම ප්‍රමාණවත් යයි කීම අතිශයෝක්තියක් නොවේ.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200