
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Mathaka Shakthiya Wadana Wishishtathama Upakrama Ha Pareekshana · The Best Memory Methods and Tests
Translated by ප්‍රදීප්කුමාර බාලසූරිය
Rs. 1,200
In stock
මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මෙම ග්රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්රන්ථයක් බව ද කිව යුතු ය.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200