
ලව් ස්ටෝරි
Rs. 1,990
Teacher
Rs. 800
In stock
ටීචර් කෙනෙක් බැඳලා බලන්න ආස හිතෙයි...? එරන්ද රත්නසේකරගේ හාස්‍ය නවකතාව; පිටපත් 20,000කට වඩා අලෙවි වූ Best Seller එකකි. තම කාලය, ශ්‍රමය, මිල මුදල් අහිංසක දරු දැරියන් වෙනුවෙන් කැප කොට උගුර ලේ රස වෙනකන් වෙහෙස මහන්සි වෙලා පිරිපුන් සමාජයක් බිහිකිරීමට දායක වූ ගුරු මාතාවන්ට මෙම පොත ගෞරවයෙන් පුද කරයි.

Rs. 1,990

Rs. 1,250

Rs. 1,400

Rs. 750