
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Supiri Minisa
by මධුර අමරසිංහ
Rs. 1,500
In stock
ඔබට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා කවදාහරි හිතිලා තියෙනවද? අපි හැමෝම තුළ තවමත් සම්පූර්ණයෙන් භාවිත නොකළ හැකියාවක් තියෙනවා. අපිට සිහින තියෙනවා. වෙනස් වෙන්න ඕන කියලා දන්නවා. සුපිරි මිනිසා කියන්නේ තවත් එක් Motivation පොතක් පමණක් නොවෙයි. ඔබේ මනස, සෞඛ්‍යය, අරමුණු, වෘත්තිය, ධනය සහ සම්බන්ධතා ඇතුළු මුළු ජීවිතයම තවත් ඉහළ මට්ටමකට ගෙනයන්න ඔබට මඟ පෙන්වන ප්‍රායෝගික මාර්ගෝපදේශනයක්. ඔබ සොයන සුපිරි මිනිසා දැනටමත් ඔබ තුළ සිටිනවා.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200