
සතුට බෙදන පොලියානා
Rs. 850
Pollyanna
Rs. 1,350
In stock
එලිනෝර් එච්. පෝටර්ගේ 'Pollyanna' කෘතියේ සිංහල පරිවර්තනය. යොවුන් පාඨකයන් අතර තාරුණ්යයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්රිය වේ; ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව, ඉමිහිරි සතුට මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි. පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.