
101ක් කමටහන්
Rs. 550
Pin Potha · Merit Book
Rs. 650
In stock
පුණ්‍යකාමී පුද්ගලයන් සිය ජීවිත කාලයේ කරන පින්කම් අමතකයෙන් තොරව මතු සිහි කිරීම සඳහා සටහන් කර තබන පොත, 'පිං පොත' නමින් හඳුන්වයි. මේ ග්‍රන්ථය පින්කම් සටහන් කරන පොතක් පමණක් නොවේ: දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම, වන්දනාමාන කිරීම, පරාර්ථසේවය, ගිලානෝපස්ථානය ආදිය පිළිබඳ විස්තර ද, ඒවායේ ආනිසංස ද මෙහි සඳහන් කර ඇත.