
Sold out
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Nogan Girihisa Nethin Iwathata
by Robin Sharma
Translated by දිලීප ජයකොඩි
Rs. 1,000
Sold out. Message us to reserve the next copy.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල්වනු ඇත.