
ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා
Rs. 450
Niwaradikara Ghathakaya
Rs. 600
In stock
ෂර්ලොක් හෝම්ස් වික්රම 13: ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා කිහිපයක සිංහල පරිවර්තනය. උල් ඇණ සවි කළ මුගුරක්, හිස් කබල පොඩි වී ගිය මළ සිරුරක්. ඝාතකයා කවරෙක්ද? එය අප දන්නවා, නමුත් ඔහුගේ හදවත සාක්ෂිය හිම පියල්ලක් තරමට පිරිසුදු නම් අප ඔහුව නීතිය වෙත ඉදිරිපත් කළ යුතුද වොට්සන්?