
වසඟ වූ හදවත
Rs. 1,300
Amma · Mother
by Maxim Gorky
Translated by දැදිගම වී රුද්‍රිගු
Rs. 1,200
In stock
මක්සිම් ගෝර්කිගේ 'Mother' නවකතාවේ සිංහල පරිවර්තනය. ගෝර්කිගේ 'අම්මා' නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ජගත් සාහිත්‍යයේ නැති තරම් ය. 1905 පළමු වැනි රුසියානු විප්ලවය ඇති වූ කාලයේ දී ලියන ලද මෙම නවකතාව විදේශීය භාෂාවන් 127කින් පළ වී ඇති අතර, එහි පිටපත් සංඛ්‍යාව කෝටියකට අධිකය.

Rs. 1,300

Rs. 1,100

Rs. 1,400

Rs. 2,700