
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Sarthakathwaye Wishishta Piyawara · Mindset
Translated by මංගල සෝමලාල් රාසිංආරච්චි
Rs. 1,200
In stock
මෙම පොතෙහි වටිනාකම අධ්‍යාපන ලෝකයෙන් ඔබ්බට විහිදෙන්නකි. දක්ෂතා වර්ධනය කර ගැනීමේ නොනිමි ආශාවෙන් පෙළෙන ව්‍යවසායකයින්ට, තම දරුවන්ගේ සැබෑ සංවර්ධනය පතන දෙමාපියන්ට ඔවුන්ගේ අභියෝග අභිභවා ඉදිරියට යාමට මෙම පොත මහඟු පිටුවහලකි. - බිල් ගේට්ස්. අපගේ හැකියාවන් සහ දක්ෂතාවන් දියුණු කර ගැනීම සඳහා වර්ධනීය මනස යොදාගත යුතු අන්දම කැරොල් S. ඩ්වෙක් ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහිදී පෙන්වා දෙයි.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200