
ලව් ස්ටෝරි
Rs. 1,990
Manikkawatha
Rs. 900
In stock
“උඹලගේ පඳුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා... විසෙසෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උණාට සිහි කල්පනාවට ගනිං, ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලා ම ගොයම හොඳට පැහෙනකල් ඉන්න ඕනි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ. හැබැයි උක්කුං කෙල්ලේ, උඹට ඒක එහෙම කොරන්න බෑ...”

Rs. 1,990

Rs. 1,250

Rs. 1,400

Rs. 750