
වසඟ වූ හදවත
Rs. 1,300
Mahalla Saha Muhuda
Translated by සෝමා ටී. පෙරේරා
Rs. 250
In stock
අර්නස්ට් හෙමිංවේගේ ලෝ ප්‍රසිද්ධ 'The Old Man and the Sea' කෙටි නවකතාවේ, සෝමා ටී. පෙරේරාගේ සිංහල අනුවර්තනය. දින 84ක් තිස්සේ එක මාළුවෙකුවත් අල්ලා ගැනීමට නොහැකි වූ කියුබානු මහලු ධීවරයා, තනිවම ගැඹුරු මුහුදට ගොස් දැවැන්ත මාළුවෙකු සමඟ දින තුනක් පුරා කරන අරගලයේ කතාවයි. මිනිසාගේ නොසැලෙන අධිෂ්ඨානය ගැන කියවෙන මෙම කෘතියට 1953 පුලිට්සර් ත්‍යාගය හිමි වූ අතර, 1954 දී හෙමිංවේට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබීමටද එය හේතු විය.

Rs. 1,300

Rs. 1,100

Rs. 1,400

Rs. 2,700