
වසඟ වූ හදවත
Rs. 1,300
Lorna Doone
Translated by සෝමා ටී. පෙරේරා
Rs. 650
In stock
1869 දී ලෝනාඩූන් මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ අතර එයින් පසු බ්ලැක්මෝර් ඉංග්‍රීසි නවකතාකරුවන් අතර කැපී පෙනුණි. 1888 වසරේ දී බ්ලැක්මෝර්ගේ බිරිඳ මිය ගියාය. ඉක්බිති ඥාති දියණිරුවන්ගේ සාත්තු ලබමින් 1900 ජනවාරි 20 වෙනිදා වනතුරු ඔහු රෝගාතුරව සිටියේය. ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබුවේ ද බිරිඳගේ සොහොන් ගැබට යාවමය. එය බ්ලැක්මෝර්ගේ ඉල්ලීමකි.

Rs. 1,300

Rs. 1,100

Rs. 1,400

Rs. 2,700