
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Jayagrahanaye Rahasa
Rs. 375
In stock
සෑම මිනිසෙකු තුළම අසමසම මහා බලයක් යටි සිත තුළ නිදන්ගත ව ඇත. යටි සිතේ විස්මිත බලය ඉස්මතු කර ගැනීමට අවශ්‍ය මූලධර්ම මෙම කෘතියෙන් පැහැදිලි කර ඇත. එම මූලධර්මවලින් නිසි ප්‍රයෝජනය ගෙන යටි සිතේ මහා බලය අවදි කරගත් විට ඔබට ඉහළ ම මට්ටමේ ජයග්‍රහණ රැසක් පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත. එමෙන් ම ධනාත්මක ලෙස සිතීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් සිතීම සහ ක්‍රියාත්මක වීම යන දෙක ම එකවර සිදු කිරීම ජයග්‍රහණවල පදනම බවත් වටහා ගත යුතු වේ.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200