
වසඟ වූ හදවත
Rs. 1,300
Jamila
Translated by දැදිගම වී. රුද්‍රිගු
Rs. 600
In stock
චින්ගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන අල්තීනායි වැනි චරිත සුප්‍රසිද්ධය. සෝවියට් ආණ්ඩුබලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇති වූ පරිවර්තනය ගැනද, නව අවස්ථා ගැනද, මෑතක් වන තුරු වැඩවසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන් වූ ආධ්‍යාත්මික බලය ගැනද ඔහුගේ චරිත කියාපායි.

Rs. 1,300

Rs. 1,100

Rs. 1,400

Rs. 2,700