
ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා
Rs. 450
Homus & Dr. Wilson
by තාරු රාජපක්ෂ
Rs. 1,200
In stock
“ස්තූතියි මහත්මයා... ඇත්තෙන්ම මම ඉතාමත් කනගාටු වෙනවා ඔබ මා හට වතුර වීදුරුවක් ගෙන එනවා නම්...” ඇය එසේ පැවසූ විටම මම ස්ප්රයිට් බෝතලය සමඟ හෝම්ස්ගේ ලැබුණ වීදුරුවට ජලය පුරවා වීදුරුවක් ගෙන ගොස් දුනිමි. “ඔබ බොහොම ලොකු මානසික පීඩනයකින් සිටින බව මා හට තේරෙනවා. කරුණාකර ඔබගේ ගැටලුව අප වෙත ඉදිරිපත් කරන්න...” යනුවෙන් හෝම්ස් පැවසුවේය.