
අපරාධ රාජ්‍යයක් (අසංක්ෂිප්ත පරිච්ඡේදයක්)
Rs. 2,200
Hitler-Eva Amaraneeya Adare · The Private Life of Adolf Hitler
by Eva Braun
Translated by චන්ද්‍රශ්‍රී රණසිංහ
Rs. 900
In stock
The Private Life of Adolf Hitler: The Intimate Notes and Diary of Eva Braun කෘතියේ සිංහල පරිවර්තනය. නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසට ය. මෙම කෘතියෙන් කෙරෙන්නේ හිට්ලර්ගේ ජීවිතය පිළිබඳව සැඟව පවතින එකී පැතිකඩවල් නිරාවරණය කිරීමය.