
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Biya Danenna Ida Harinna... Kese Wethath Eya Karanna · Feel the Fear and Do It Anyway
Translated by වෛද්‍ය සුසිත රුවන්
Rs. 1,200
In stock
"බිය දැනෙන්න ඉඩ හරින්න... කෙසේ වෙතත් එය කරන්න" නම් සුසන් ජෙෆර්ස් විසින් රචිත ස්වයං-උපකාර කෘතිය, නිරාවරණවීමේ චිකිත්සාව නොඑසේ නම් මුහුණදීමේ චිකිත්සාව (Exposure Therapy) වෙත නිල නොවන මට්ටමෙන් මනස අපූරුවට හැඩගස්සවන්නකි. කාංසාව සහ චකිතය ආශ්රිත රෝග දිගටම පැවතීමට හේතුවන මගහැරීම (Avoidance) ඉවත් කිරීම සඳහා "කෙසේ වෙතත් එය කරන්න" (Do It Anyway) මූලධර්මය මෙහි භාවිතා කර ඇත.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200