
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Theerakaya Obayi · Don't say yes When you want to say no
by Herbert Fensterheim, Jean Baer
Translated by මංගල සෝමලාල් රාසිංආරච්චි
Rs. 900
In stock
ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද? ඒ ගැටළුවලට ඇති විසඳුම් මොනවාද? පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද? අභියෝග ජයගන්නේ කෙසේද? කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද? මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණුවලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි. - Dr. Herbert Fensterheim (Ph.D)

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200