
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Sarthakathwayata Gamburu Awadhanayak · Deep Work
by Cal Newport
Translated by සඛිල පොල්ගොල්ල
Rs. 1,250
In stock
කැල් නිව්පෝට්ගේ 'Deep Work: Rules for Focused Success in a Distracted World' කෘතියේ මුල් සිංහල පරිවර්තනය. සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල එකතුවක් වන මෙම කෘතිය, අවධානය වෙනතකට යොමු කරන දේවලින් පිරි ලෝකයක ඒකාග්‍රතාවයකින් යුත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිවැරදි මාවත පෙන්වා දෙයි. දැඩි අවධානයක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රබල තර්ක ඉදිරිපත් කරන මෙම කෘතිය, ඒ සඳහා වහාම ක්‍රියාත්මක කළ හැකි පියවර ද පෙන්වා දෙයි.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200