
ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා
Rs. 450
Dadayam Balla
Rs. 600
In stock
ෂර්ලොක් හෝම්ස් වික්රම 05: ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් නවකතාවක් වන 'The Hound of the Baskervilles' හි සිංහල පරිවර්තනය. 17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතියා බැස්කර්විල් පරපුරේ ශාපයට මුලික වූයේ ය. සියවස් ගණනකට පසු නැවත ශාපය සක්රිය වූ බවක් හඟවමින් ශ්රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන විට ඔහු සමඟ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් ද සිටිති.