
ලව් ස්ටෝරි
Rs. 1,990
Chuttemale
Rs. 1,000
In stock
අපෙයක්කා 2: රක්ෂිත දික්කුඹුරගේ 'අපෙයක්කා' නවකතාවේ දෙවැනි කොටස. චුට්ටෙට ඉගෙන ගැනීමට තිබෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකක්දෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස ලොකු මහත්තයා කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටියේය.

Rs. 1,990

Rs. 1,250

Rs. 1,400

Rs. 750