
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Molayehi Lingikathwaya · Brain Sex
by Anne Moir & David Jessel
Translated by ආරියරත්න චන්ද්‍රවංශ
Rs. 1,200
In stock
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැගී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යෝන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200