
අසාමාන්‍ය සිතක හැඩරුව
Rs. 1,400
Asirimath Sithak
Translated by දිල්හානි වික්‍රමරත්න
Rs. 300
In stock
ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණයෙහිලා න්‍යාය වෙනුවට ප්‍රායෝගික භාවිතාවන් හෙළිදරව් කළ නෝමන් වින්සන්ට් පීල් විසින් කරන ලද දේශනයන් අද ලොව භාෂාවන් ගණනාවකට පරිවර්තනය වෙමින් පවතී. තම දෙසුම් මගින් ඔහු ලබා දුන් පණිවුඩය ඉතාමත් සරල එකකි. ඔහු පැවසුවේ ජීවිතයේ සතුටත්, ජයග්‍රහණයත්, සාර්ථකත්වයත් අත් කර ගත හැක්කේ තමාවම විශ්වාස කිරීමෙන් බවය.

Rs. 1,400

Rs. 1,400

Rs. 1,000

Rs. 1,200