
ලිබ්රා
Rs. 950
Appuhamige Pusthakalaya
Rs. 550
In stock
ලක්ෂ්මන් කොරදොන්ගේ යොවුන් නවකතාව. සතියෙන් සතිය ඔහුට දැක ගැනීමට හැකි වූයේ පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ක්රමයෙන් ඉදිරියට යන ආකාරය යි. තම නිවසේ දී "මඩොල්දූව" පොතින් ඇරඹි පුස්තකාලය මේ තරම් දුරක් ගොස් ගමට වැඩදායක ස්ථාවර පුස්තකාලයක් බවට පත්වේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත.