
ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා
Rs. 450
Adhunika Hinganna
Rs. 450
In stock
ෂර්ලොක් හෝම්ස් වික්රම 09: ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කතා කිහිපයක සිංහල පරිවර්තනය. නෞකාව පුපුරා ගිය ආකාරය මෙන්ම ඊට පෙර නෞකාවේ සිදුවූ සියල්ල දැන සිටියේ එකම එක නාවිකයකු පමණි. සාමදාන විනිසුරු ට්රෙවෝගේ මරණයට වගකිව යුතු වන්නේ එම නාවිකයාද? ආධුනික යාචකයකු ලෙස වෙස් ගත් ඔහු සොයාගත් තොරතුරු මොනවාද?